බුද්ධ දේශණාව
"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි" |
මල් පූජාව |
![]() |
![]() |
Tuesday, 26 January 2010 00:00 |
අපි සම්ප්‍රදායානුකූලව කරගෙන එන පුජාවල් තියෙනවා, ඒ අතරින් මල් පූජාව, පහන් පූජාව සහ හඳුන් කූරු ප්‍රධාන තැනක් ගන්නව. අපි නිකමටත් හිතුවද මට මල් පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන්, මට පහන් පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් එහෙම නැත්නම් හඳුන්කූරු පූජාවෙන් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් කියලා. අපි කරන්නෙ මල් ටිකක් තියලා "වණ්ණ ගන්ධෝ ගුණෝපේතං..." කියන ගාථාව කියලා නිවන් ප්‍රාර්ථනා කරලා ගෙදර එන එක. ඒක නිසා අපි දැන් හරියටම දැනගමු නිවන් මග තියෙන මල් පූජාව ගැන.
|
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.