බුද්ධ දේශණාව

"බෞද්ධයාට, බොජ්ජංග ධර්ම හැර, තපෝ ගුණය හැර, නිවන හැර වෙනත් සුවයක් මා නොදකිමි."

දහම් ඇසින්
අපි දෙන පින් ඒ ඒ අයට ලැබෙන්නෙ කොහොමද ? PDF Print
Monday, 29 November 2010 00:00

"මහා වැස්සක් වහිනකොට ඇල දොල ගංඟා පිරි, ඒ වැටෙන වැහි බිඳු  මහ මුහදට යන්නා සේ, අප එල්ල කර දෙන පිංපෙත් අදාල ඥාති ප්‍රේත ආදින් කරා ගමන් කරයි" යන බුද්ධ දේශනාවට අනුව,  

එය එසේ වන්නෙ කොහොමද? ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නෙ කොහොමද ? ධර්මානූකූලව දැනගමු.

 
මළ ගෙවල්වල එල්ලන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එකේ දහම් අරුත PDF Print
Tuesday, 16 March 2010 13:20

ඉතින් අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත  සංඛාරා"  ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියළා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ, ඉතින් ඕකෙන් මොනව හරි අපි එකතු කරගත්තද ?

සංඛාර වල අනිච්ඡතාවය තේරුම් ගන්න හොද ධර්ම දේශනාවක්, හරියට දැනගමු.

 
බෞද්ධයෙකු සංවේගය උපද විය යුතු තැන් PDF Print
Tuesday, 26 January 2010 00:00

බෞද්ධයෙකු වශයෙන් දැක බලා සංවේගය උපද විය යුතු තැන් ලුම්බිණිය,  බුද්ධගයාව, ඉසිපතනය සහා කුසිණාරා නුවර ආදි වශයෙන් අපි දඹදිව ගොස් වන්දනා කරන්නෙමු. එහෙත් අප සංවේගයට පත් විය යුත්තේ කුමක් නිසාද? මේවා ලොවට සෙතක් සැලසු මහ උත්තමයෙක් වැඩ සිටිය තැන් දැන් විපරිණාමයට පත්වී ඇති කියාද? එහෙම කලාම හරිද? එයින් අපට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවද? මෙම කරුනු ඥාණ ගෝචර ආකාරයට විමසා බලමු.

 
පටිච්ච සමුප්පාදය එදි‍නෙදා ජීවිතයට PDF Print
Tuesday, 26 January 2010 00:00

එදි‍නෙදා ජීවිතයෙදි අපට විදින්නට සිදුවෙන සැප සහ දූක් වේදනා ගෙන දීමට හේතු වෙන කරුනූ කාරනා පටිච්ච සමුප්පාදය (හේතු ඵල ධර්මය) ඇසුරින් දැන ගමු.

 
<< Start < Prev 1 2 Next > End >>

Page 2 of 2
RocketTheme Joomla Templates