බුද්ධ දේශණාව
"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි" |
අපේ සීමාව දැනගෙන අප්‍රමාණව මෙත් වඩමු |
![]() |
![]() |
Friday, 16 July 2010 00:00 |
අපි කොහමද සීමාව දැනගන්නෙ, අපි යන්නේ මුළු ලෝකයම හදන්න. ඒත් අපිට පුළුවන්ද ඒක කරන්න. අප මහා බෝසතාණන් වහන්සේ පාරමි පුරන කාලයේ උත්සහ කලේ මමත් සසරෙන් එතෙර වී සියළු ලෝසතුන් එතෙර කරන්නයි. ඉතින් උන්වහන්සේට සර්වඥ ඤාණය පහළ වුනාටයි පස්සෙයි දැන ගත්තෙ තමන් වහන්සේගේ නියපිඩට ගන්න පස් ප්‍රමාණයකට සමාන කොටසකට පමණයි මෙම දහම අවබෝධ වෙන්නෙ කියලා. ඒ ටිකටත් තමන් වහන්සේට කරන්න පුළුවන් මාර්ගය පෙන්වන්න විතරයි, ඉතුරු ටික ඒ අය තනියම කරගන්න ඕන කියලා. ඉතින් අපේ සීමාව දැනගමු. මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දෙමු.
|
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.