බුද්ධ දේශණාව

"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"

පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දකිමු PDF Print
Wednesday, 10 March 2010 14:01

පංච උපාදාන ස්කන්ධය අනිච්ඡ දුක්ඛ අනත්ථ වශයෙන් දැනගන්නෙ කොහොමද ? හොඳ ප්‍රශ්ණයක්. ඊට ඉස්සෙල්ලා අපි දන්නවද මොනවද මේ
පංච උපාදාන ස්කන්ධ කියන්නෙ කියලා. නිකන්ම රූපයක් ඇහෙන් බැලුවම ඒක උපාදාන ස්කන්ධයක් වෙනවද ? ධර්මානූකූලව දැනගමු. මේ මනරම් ධර්මදේශණාවට සවන් දෙමු.

 

ඔබේ අදහස්
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.

Please login to post comments or replies.
 
RocketTheme Joomla Templates