"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි"
"බෝධින්වහන්සේට කරන පූජාවල්, මා හට කරන පූජාවන් හා සමානයි" යයි බුද්ධ දේශණාවේ ඇත. එසේනම් ජීවමාන බුදු පියාණන්වහන්සේට කරන පුජාවන් මෙන් අප්‍රමාණ සෙතක් සලසාගත හැකි බෝධි පුජාවක් කරන ආකාරය දැනගමු.
මෙම ලිපිය හෝ ධර්ම දේශණාව සම්බන්ධව අදහස් හෝ ගැටළු සහිත තැන් තිබේනම් ලියන්න.